ලොව වයස්ගතම ෆ්ලැමින්ගෝ පක්ෂියා ඕස්ට්‍රේලියාවේදී මරණයට


ලොව වයස්ගතම ෆ්ලැමින්ගෝ පක්ෂියා ලෙස සලකන පක්ෂියා වයස අවුරුදු 83ක් සපුරා බෙබරවාරි පළමු වන දින ලොවෙන් සමුගත්තේය. ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මෙම පක්ෂියා පසුගිය සිකුරාදා දිගු නින්දකට වැටී ඇත. එම රෝගී ත්ත්වය ආතරයිටිස් ආභාදයක් හේතුවෙන් ඇතිවී ඇත.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට නව ජීවයක් එක්කරමින් නව හූනන් විශේශයක් සොයා ගනී


මෑත් කාලයේ සිදුකරන ලද නව ගවේශනවල ප්‍රතිඵලයක් ලෙස සොයාගත් නව හූනු විශේශයක් පරිසර විද්‍යා ක්ශේත්‍රයේ නව පෙ‍රැලියක් සිදුකිරීමට සමත්ව සිටී. මෙම නව හූනු විශේශය සොයා ගනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මලකන්ද වනය තුලදීය. මෙම හූනු විශේශය විද්‍යාත්මකව හදුන්වන්නේ Cnemaspis rammalensis යන නමින්ය. මෙම හූනු විශේශය සොයාගනුලැබූ කණ්ඩායමේ නායක මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට අනුව මෙම හූනන් විශේශය වැඩියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවේය. නමුත් ශ්‍රී ලංකාවට සාපේක්ශව අඩු වශයෙන් උවත් ඉන්දියාවේ බටහිර ගැට්ස් හිද මෙම හූනන් විශේශය හමුවේ.

Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-