4Dimension සජීවී ටීවී නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. දැනුමත් විනෝදයත් ලබාගන්න අපගේ සජීවී නාලිකාව හා සම්බන්ධවන්න.. සෑම බදාදාවකම රාත්‍රී 9.00ට මෙම වෙබ් අඩවිය හරහා.

Premier Pro මුල ඉදන් සිංහලෙන් ඉගෙන ගන්න..(Part I)

ලෝකේ ගොඩක් අය වීඩියෝස් එඩිට් කරන්න පාවිච්චි කරන්නේ ප්‍රිමියර් ප්‍රෝ කියන සොෆ්ට්වේයාර් එක. මේක ඇඩෝබි කම්පැණියෙන් හදපු එකක්. මේක ටිකක් සංකීර්ණ වුනාට ඉගෙන ගන්න හරිම ලේසියි. අපේ අදිසි බීතිය චිත්‍රපටියත් එඩිට් කරේ මේකෙන් තමා. 

හැමදාම යන වෙබ්සයිට් ටික එක ලින්ක් එකෙන් ඕපන් කර ගම්මු...


කට්ටිය නෙට් යන්න ඕන වුනාම ටැබ් එක ටැබ් එක ඕපන් කර කර වෙබ්සයිට් වලට යනවා... සමහර වෙබ්සයි හැමදාම පුරුද්දකට වගේ යන ඒවා වෙන්න පුලුවන්.. අන්න ඒවගේ සයිට් හැමදාම ටැබ් අරගෙන ඕපන් කර කර යන්න ගියාම ඒපා වෙනවා... 

සුපිරි සිංහල ෆොන්ට්ස් සෙට් එකක් බාගන්න...


ගොඩක් අය සිංහල ෆොන්ට්ස් පාවිච්චි කොරලා වැඩ කෑලි දාන්න කැමතියි.. ඒත් සින්හල ෆොන්ට්ස් ඕනකරන හැඩයෙන් හොයා ගන්න එක අමාරුයිනේ... ඔන්න ඒක නිසා මම අද සින්හල ෆොන්ට්ස් තොගයක්ම ගෙනාවා...

අදිසි භීතිය ශූට් කොරනකොට වැරදුන තැන්....


අදිසි භීතිය චිත්‍රපටිය හදද්දි අපිට ගොඩක් තැන්ව්ල වැරදුනා... අන්න ඒ වැරදුනු තැන් අපි යූ ටියුබ් එකට දැම්මා.. ඔන්න දැන් පල්ලෙහායින් ඕගොල්ලොන්ටත් බලන්න පුලුවන්... ටටා..

අනවශ්‍යය බ්ලොගයන් ඉවත් කිරීම...


බ්ලොගර් භාවිතයෙන් බ්ලොග් අඩවි 100ක් පමණ එක ගිණුමක් තුල සක සකසාගත හැක. කෙසේ නමුත් බ්ලොගයක් අනවශ්‍ය වූ විට එය ඉවත් කිරීමට දැනගැනීම වටී.  පහතින් දක්වා ඇත්තේ අනවශ්‍යය බ්ලොගයක් ඉවත් කරගන්නා ආකාරයයි. 

ඔබ දැනගතයුතුම පරිගණක කෙටි මං....


පරිගණකයක කටයුතු වඩා ඉක්මනින් හා පහසුවෙන් කර ගැනීමට පරිගනඛ කීබෝඩයේ කෙටි මං උදවු වේ. නිතර භාවිතා කිරීමට උවමනාවන කෙටි මං කිහිපයක් පහත දැක්වේ. 

Angry Birds Stella - Best Friend Forever


රෝවියෝ එන්ට(ර්)ටේයින්මන්ට් නවතම ඇන්ග්‍රි බ(ර්)ඩ් ගේම් එකක් නිකුත් කිරීමට සැරසෙයි. මෙම ක්‍රීඩාව Angry Birds Stella-Best Friend Forever ලෙස හදුන්වයි. මෙම ක්‍රීඩාවේදී කලින් නොසිටි නව චරිත 6 ක් හදුන්වාදීමට ඔවුන් සූදානම් වී සිටී. මෙහි ප්‍රදාන චරිතය ස්ටෙලා වේ. මෙම ක්‍රීඩාවත් අනෙකුත් ඇන්ග්‍රි බර්ඩ් ගේම්ස් වගේම සටන් කිරීමෙන් ක්‍රීඩාව මෙහෙය විය යුතු ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාවේ සතුට වගේම ත්‍රාසයත් එක්වූ අමුතුම තාලයේ ගේම් එකක් කියලත් ඔවුන් කියනවා. මෙම ක්‍රීඩාව මේ වසර(2014) අවසානයේ නිකුත් කරයි කියලත් ඔවුන් කියනවා.

මම 4Dimension 
තාක්ෂනික අංශ භාර රුසිරු අංජන
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-