About Us

අද්බූත ඝනයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් ඇරඹූ අපගේ මේ ගමන තවත් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු. 4Dimension නමින් සජීවී ප්‍රෝඩ්කාස්ට් එකක් ආරම්බකිරීමේ ප්‍රදාන අරමුනක් වූයේද, ශ්‍රී ලංකා මාතාවගේ දරු කැලට ලොවම මවිත කිරීමට දිරියක් දෙනු පිනිසයි. ඉතින් ඔබගේ දිරියද අපට දිරියක් වන්නට ඔබගේ දිරිය අපට ලබා දෙන්න. එය ඔබගේ, මේ මුලුමහත් ශ්‍රී ලංකාවටද නොපසුබට දිරියක් වන බව නොනුමානය.

අපගේ කණ්ඩායමේ ප්‍රදාන සාමාජිකයන් ලෙස

රුසිරු අංජන
ශ්‍රීත් ආයුශ්
රනුල් හාශික
මෙවන් ලෝචන
මෙවන් හිරුශ
කවිදු බිම්සර
සවිනු වින්ජය
කවිදු සිතුජය

දැක්විය හැක.

අපගේ ඉදිරි අරමුණු මෙතෙක්යැයි ඔබට කිව නොහැක. නමුත් යම් දිනෙක ඔබ විශ්වාස කලත් නොකලත් ඒවා අප කෙසේහෝ ඉ‍ටු කරන්නෙමු. එබැවින් ඔබට නොපෙනෙන සත්‍ය එතන යැයි පෙන්වා දීම පමණි අපට කළ හැක්කේ. ඉතින් සෑම බදාදාවකම රාත්‍රී 9.00ට  අපගේ ප්‍රෝඩ්කාස්ට් එකත් සමග එකතු වෙන්න.

ඔබට ජය!!!
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-