හැමදාම යන වෙබ්සයිට් ටික එක ලින්ක් එකෙන් ඕපන් කර ගම්මු...
කට්ටිය නෙට් යන්න ඕන වුනාම ටැබ් එක ටැබ් එක ඕපන් කර කර වෙබ්සයිට් වලට යනවා... සමහර වෙබ්සයි හැමදාම පුරුද්දකට වගේ යන ඒවා වෙන්න පුලුවන්.. අන්න ඒවගේ සයිට් හැමදාම ටැබ් අරගෙන ඕපන් කර කර යන්න ගියාම ඒපා වෙනවා...






