Premier Pro මුල ඉදන් සිංහලෙන් ඉගෙන ගන්න..(Part I)

ලෝකේ ගොඩක් අය වීඩියෝස් එඩිට් කරන්න පාවිච්චි කරන්නේ ප්‍රිමියර් ප්‍රෝ කියන සොෆ්ට්වේයාර් එක. මේක ඇඩෝබි කම්පැණියෙන් හදපු එකක්. මේක ටිකක් සංකීර්ණ වුනාට ඉගෙන ගන්න හරිම ලේසියි. අපේ අදිසි බීතිය චිත්‍රපටියත් එඩිට් කරේ මේකෙන් තමා. 

මේක මම වීඩියෝ එකක් විදිහට තමයි ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ. මේක පළවෙනි කොටස විතරයි. අනිත් කොටස් පස්සේ මම දාන්නම්. බලලා හොදනම් කමෙන් පාරක් දාන්න... ආ අමතක විනා මුලින්ම ප්‍රිමියර් ප්‍රෝ එක හොයාගෙන ඉන්ස්ටෝල් කොරගන්න.. 
ටටා... 

මම 4Dimension
එකේ තාක්ෂණික අංශ භාර රුසිරු අංජන
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-