අදිසි භීතිය සිංහල චිත්‍රපටය - 4Dimension වෙතින්



අප 4Dimension කණ්ඩායම 2014-01-05 දින අපගේ පලමු චිත්‍රපටය වන අදිසි බීතිය චිත්‍රපටය නිකුත් කලෙමු. මෙම චිත්‍රපටයේ නිර්මාන කටයුතු දින 5ක් ඇතුලත නිමවූ අතර, අධ්‍යක්ෂනය, සංස්කරනය හා කැමරාකරණය රුසිරු අංජන ද, සහය අධ්‍යක්ශනය හා තිර රචනය ශ්‍රීත් ආයුශ් සතුවිය. රංගනයෙන් ශ්‍රීත් ආයුශ්, කවිදු බිම්සර, මෙවන් හිරූශ, සවිනු වින්ජය හා කවිදු සිතුජය දායක විය. ඔබට එය පහතින් නැරඹිය හැක. ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා අපගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීම වැදගත් වේ. එබැවින් ඔබගේ අදහස් අප වෙත එවන්නේ නම් වටී.
මම රුසිරු අංජන 4Dimension වෙනුවෙන්

Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-