ලොව ප්‍රථම බහු අමුද්‍රව්‍යය ත්‍රිමාන වර්න මුද්‍රන යන්ත්‍රය


එකිනෙකට වෙනස් මූලික අමුද්‍රව්‍යය තුනක් උපයෝගී කරගනිමින් The Object500 Connex3  නම් ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රය ස්ට්‍රාටැසිස් සමාගම විසින් නිපදවා ඇත. මෙම මුද්‍රණ යන්ත්‍රයට එකිනෙකට වෙනස් වර්ණ වලින් යුත් ත්‍රිමාන ද්‍රව්‍යය නිපදවීමට හැකියාවක් ඇත.



මෙම මුද්‍රණ යන්ත්‍රය එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිතා කරයි. ඒවා නම් මයුර නිල් වර්ණය(Cyan), මැග්නෙටා වර්ණය හා කහ වර්ණයයි. මෙම වර්ණ එකතු වීමෙන් සෑදෙන  ද්‍රව්‍යය වලට මෘදුබව, රලු බව මෙන්ම විනිවිදපෙනෙන භාවයක්ද ලබාදිය හැක.  මෙම තාක්ශනය ත්‍රිපල්-ජෙට් තාක්ශනය ලෙස හදුන්වයි. මෙම තාක්ෂනය හරහා වර්න දසකට අදික වර්න ප්‍රමානයක් භාවිතා කල හැක. එමෙන්ම එමගින් ද්‍රව්‍යයකට විවිධ වර්න හතලිස් පස් ගුනයක් භාවිතා කල හැක. නමුත් එම වර්ණ මෙම යන්ත්‍රය මගින්ම මිශ්‍ර කිරීම නිසා වැඩි වාසි දායක තත්වයක් උදා වේ. අනාගත ලොව එයින් අපට පෙනී යයි.

මම රුසිරු අංජන,
4Dimension හි

තාක්ෂනික අංශ භාර.

Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-