ලොව වයස්ගතම ෆ්ලැමින්ගෝ පක්ෂියා ඕස්ට්‍රේලියාවේදී මරණයට


ලොව වයස්ගතම ෆ්ලැමින්ගෝ පක්ෂියා ලෙස සලකන පක්ෂියා වයස අවුරුදු 83ක් සපුරා බෙබරවාරි පළමු වන දින ලොවෙන් සමුගත්තේය. ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මෙම පක්ෂියා පසුගිය සිකුරාදා දිගු නින්දකට වැටී ඇත. එම රෝගී ත්ත්වය ආතරයිටිස් ආභාදයක් හේතුවෙන් ඇතිවී ඇත.
ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ හි අයිතිකරුවන් පවසන අයුරින් මෙම ෆ්ලැමින්ගෝ පක්ෂියා මෙම සත්වෝද්‍යානයට ගෙන එන ලද්දේ 1933දී ය. එතැන් පටන් මෙම ෆ්ලැමින්ගෝ පක්ෂියා ලොවේම ආක්ර්ෂනය දිනා ගැනීමට සමත්ව ඇත. මෙම පක්ෂියාගේ මරනය ලොවම කැලඹීමට සමත්ව ඇත.

බී.බී.සී. පුවත් ඇසුරෙන්

මම රුසිරු අංජන
4Dimension
තාක්ෂනික අංශ භාර
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-