හැමදාම යන වෙබ්සයිට් ටික එක ලින්ක් එකෙන් ඕපන් කර ගම්මු...


කට්ටිය නෙට් යන්න ඕන වුනාම ටැබ් එක ටැබ් එක ඕපන් කර කර වෙබ්සයිට් වලට යනවා... සමහර වෙබ්සයි හැමදාම පුරුද්දකට වගේ යන ඒවා වෙන්න පුලුවන්.. අන්න ඒවගේ සයිට් හැමදාම ටැබ් අරගෙන ඕපන් කර කර යන්න ගියාම ඒපා වෙනවා... 

ඔන්න ඒකට විසදුමක් තියෙනවා.. පල්ලෙහා සයිට් එකට ගිහිල්ලා ඕපන් වෙන්න ඕන සයිට් ටිකේ URL දෙන්න..
 ඊට පස්සේ Generate URL කියන එකට ක්ලික් කරන්න.. 

දැන් ඔයගොල්ලොන්ට මේ වගේ ලින්ක් එකක් දෙයි..
 ඒ ලින්ක් එක බුක්මාර්ක් කරගෙන ඕපන් කරාම අර හැම සයිට් එකක්ම ඕපන් වේවී...
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-