පරිගණක ක්‍රීඩාවක් පහසුවෙන්ම සාදමු - කෝඩු ගේම් ලැබ් (පස්වන කොටස)

World Settings
මෙම මෙවලම මගින් අපගේ පරිගණක ක්‍රීඩාවේ පසුබිම් වර්ණ ආදිය වෙනස් කල හැක. මීට අමතරව විශාල Settings සඛ්‍යාවක් වෙනස් කිරීමේ හැකියාව පවතී.

සාදාගත් පරිගණක ක්‍රීඩාව Save කිරීම
සාදාගත් පරිගණක ක්‍රීඩාව Save කිරීම සදහා Home Menu වට පිවිස, Save My World බොත්තම ඔබන්න. එහිදී ඔබ ඔබගේ පරිගණක ක්‍රීඩාව Save කිරීමට අවශ්‍යය ස්ථානට ‍තෝරා දෙන්න. දැන් Save බොත්තම ඔබන්න.
දැන් ඔබට කුඩා ත්‍රිමාන පරිගනක ක්‍රීඩාවක් තනිවම සෑදීමේ හැකියාව ලැබී ඇත. ඔබ සෑදූ පරිගණක ක්‍රීඩාව Load World මෙනුවේදී අන් අය සමග හුවමාරු කරගැනීමට හැක. ඔබගේ නිර්මාණශීලී බව හා පලපුරුද්ද මත ඔබගේ පරිගනක ක්‍රීඩාවේ උසස් බව රදා පවතී.

ස්තූතියි,
ඔබට ජය !!!
මම 4Dimension තාක්ෂනික අංශයේ 
රුසිරු අංජන 
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-