Angry Birds Stella - Best Friend Forever


රෝවියෝ එන්ට(ර්)ටේයින්මන්ට් නවතම ඇන්ග්‍රි බ(ර්)ඩ් ගේම් එකක් නිකුත් කිරීමට සැරසෙයි. මෙම ක්‍රීඩාව Angry Birds Stella-Best Friend Forever ලෙස හදුන්වයි. මෙම ක්‍රීඩාවේදී කලින් නොසිටි නව චරිත 6 ක් හදුන්වාදීමට ඔවුන් සූදානම් වී සිටී. මෙහි ප්‍රදාන චරිතය ස්ටෙලා වේ. මෙම ක්‍රීඩාවත් අනෙකුත් ඇන්ග්‍රි බර්ඩ් ගේම්ස් වගේම සටන් කිරීමෙන් ක්‍රීඩාව මෙහෙය විය යුතු ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාවේ සතුට වගේම ත්‍රාසයත් එක්වූ අමුතුම තාලයේ ගේම් එකක් කියලත් ඔවුන් කියනවා. මෙම ක්‍රීඩාව මේ වසර(2014) අවසානයේ නිකුත් කරයි කියලත් ඔවුන් කියනවා.

මම 4Dimension 
තාක්ෂනික අංශ භාර රුසිරු අංජන
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-